FAST NEWS

24×7 Around the Globe

තවත් අමාත්‍යවරු දිව්රුම් දෙති..

නව ආණ්ඩුවේ තවත් අමාත්‍යවරු කණ්ඩායමක් මීට ටික වේලාවකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දීම ඇරැඹූහ.
දුමින්ද දිසානායක – වාරිමාර්ග, ජලසම්පත් හා අපදා කළමනාකරණ
දයාසිරි ජයසේකර – නිපුණතා සංවංවර්ධන හා වෘත්තීය පුහුණු
පියසේන ගමගේ –  තරුණ, කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය
ලක්ෂ්මන් සෙනවිරත්න – ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය
මොහාන් ලාල් ග්‍රේරු – අධ්‍යාපන හා උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය
ශ්‍රියානි විජේවික්‍රම – පලාත් පාලන, පලාත් සභා හා ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය
එම් එල් ඒ එම් හිස්බුල්ලා – මහාමාර්ග හා අධිවේගී මාර්ග රාජ්‍ය අමාත්‍ය
අංගනද් රාමනාදන් -කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය
මනූෂ නානායක්කාර -කම්කරු නියෝජ්‍ය අමාත්‍ය
සාරදී දුෂ්මන්ත – නීතිය හා බන්ධනාගාර කටයුතු  නියෝජ්‍ය අමාත්‍ය
ඉන්දික බණ්ඩාරනායක – නිවාස හා නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
කාදර් මස්තාන් – නැවත පදිංචි කිරීමේ සහ පුණරුත්තාපන කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය