FAST NEWS

24×7 Around the Globe

ඉන්ධන මිල පහළට..

අද (01) මධ්‍යම ⁣රාත්‍රි සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රු.155 සිට රු.145 දක්වා රුපියල් 10 කින් අඩු කළ බව මුදල් අමාත්‍යාංශය පවසයි.
එමෙන්ම, ඔටෝ ඩීසල් ලීටරයක මිල රු.116 දක්වා රුපියල් 07 කින් අඩුකර ඇති බවද එම අමාත්‍යංශය කියයි.
ටු ටී මිල රුපියල් 10 කින් පහළ දැමිමට කටයුතු කරන බවද බවද සඳහන්.
එසේම ඉන්ධන මිල සුත්‍රය වෙනුවට පිරිවැය මත මිල ක්‍රමවේදයක් ඉදිරිපත් කරන බවද මුදල් අමාත්‍යංශය වැඩි දුරටත් සඳහන් කරයි.