FAST NEWS

24×7 Around the Globe

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඕමානයෙන් සුභ පැතුම්…

නව අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ මහින්ද රාජපක්ෂ මහතාට ඕමාන් රජය සුබ පැතුම් එක් කර ඇත.
අග්‍රාමාත්‍යවරයාගේ ඉදිරි වැඩකටයුතු සදහා ඕමාන රජය සම්පූර්ණ සහය පළ කරන බවත් දෙරට අතර පවතින සබදතා තව තවත් පුළුල් කිරීම වෙනුවෙන් සෑම පියවරක්ම ගන්නා බවත් ඕමාන් තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත.
පලස්තීන රජය ද නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සුබ පැතුම් එක් කර තිබේ.