FAST NEWS

24×7 Around the Globe

ජාතික චිත්‍රපට සංස්ථාවට හා සැලසිනේ සඳහා සභාපතිවරු පත් කෙරෙති.

ජාතික චිත්‍රපට සංස්ථාවේ වැඩබලන සභාපති ලෙස සනත් වීරසූරිය හා සැලසිනේ ආයතනයේ වැඩබලන සභාපති ලෙස ශාන්ත බණ්ඩාර ජයවර්ධන මහතා පතිකරිමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.