FAST NEWS

24×7 Around the Globe

ජනපතිගේ තීරණයට අගය කරන බවත් බහුතරය පෙන්වන බවත් කියයි..

පාර්ලිමේන්තුව නොවැම්බර් 05 දා කැඳවීමට ජනපති ගත් තීරණය සිය පක්ෂය අගය කරන බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසයි.
සිය පක්ෂයට එහිදී බහුතරය පෙන්වීමට හැකි බවත් මෙ වනවිට එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රීවරු 124ක් සිටින බවත් හොතම වැඩි දුරටත් පැවසිය.