FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තුව නොවැම්බර් 05 කැඳවනවා – අගමැති

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබන 05 වැනිදා පාර්ලිමේන්තුව කැඳවන බව ප්‍රකාශ කර ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.
අද (01) පෙරවරු අග්‍රාමාත්‍ය කාර්යාලයේදි විශ්ව විද්‍යාල ආචර්ය වරු සමග පැවති සාකච්ඡාවේදි හෙතෙම මේ බව සඳහන් කර තිබේ.