FAST NEWS

24×7 Around the Globe

බත්තරමුල්ල – බොරැල්ල මාර්ගයේ අධික වාහන තදබදයක්…

බත්තරමුල්ල සිට බොරැල්ල දෙසට ගමන් කරන මාර්ගයේ මේ වන විට අධික වාහන තදබදයක් හටගෙන ඇති බව පොලිසිය පවසයි.
මෙම තත්ත්වය හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතුවලට භාදා ඇතිවී තිබෙන බවත් තදබදය අවමකර ගැනීමට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසටත් පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.