FAST NEWS

24×7 Around the Globe

විදුහල්පති පුරප්පාඩු සම්මුඛ පරික්ෂණ කල් තැබේ..

2018 ඔක්තෝබර් මස 29, 30 හා නොවැම්බර් මස 1, 2,3,5,8,9,10 යන දින වලදී පැවැත්වීමට නියමිතව පැවැති ජාතික පාසල් වල විදුහල්පති තනතුරු සදහා පුරපුපාඩු පිරවීමේ සම්මුඛ පරීක්ෂණය තාවකාලිකව කල් දැමු බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කර සිටියි.
එම සම්මුඛපරීක්ෂණ නැවත පැවැත්වෙන දිනයන් පසුව දැනුම් දෙනු ලබන බවද කාරුණිකව දන්වා සිටින බවද එම නිවේදනයෙහි සඳහන්.