FAST NEWS

24×7 Around the Globe

අගමැති මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමුවෙයි…

 

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (31) පෙරවරුවේ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමුවී තිබේ.