FAST NEWS

24×7 Around the Globe

සිසු විරෝධයෙන් වෝඩ් පෙදෙස වැසෙයි…(Update)

අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසු පාගමනක් නිසා වෝඩ් පෙදෙස අවට මාර්ගය තාවකලිකව වසා දමා ඇති බව පොලිසිය පවසයි.
මේ හේතුවෙන් පුරහල මාර්ගය අවට රථවාහන තදබදයක් ඇතිව පවතින බව පොලිසිය කියයි.
මෙම සරසවි සිසුන් කොළඹ වෝඩ් පෙදෙසේ පිහිටි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දෙසට පැමිණෙමින් සිටින බව වාර්තා වෙයි..