FAST NEWS

24×7 Around the Globe

ත්‍රිරෝද රථ ගාස්තු හෙට (01) සිට පහළට..

හෙට (01) දිනයේ සිට ත්‍රිරෝද රථ ගාස්තු අඩුකිරිමට තීරණය කළ බව සමස්ත ලංකා ස්වයං රැකියා ත්‍රිරෝද රථ සංගමය පවසයි.
ඒ අනුව දෙවැනි කිලෝ මීටරයේ සිට අය කළ රුපියල් 50 ක ගාස්තුව රුපියල් 45ක් දක්වා අඩු කරන බව එම සංගමය පවසයි.