FAST NEWS

24×7 Around the Globe

නීතිපතිවරයාගේ මතය කථානායක කාර්යාලය නිවේදනය කරයි..

පසුගිය 26 වැනිදා අග්‍රාමාත්‍ය ධූරයේ සහ රජයේ ඇති වු වෙනසෙහි නීතත්‍යනුකූලභාවය පිළිබඳව කථානායකවරයා පසුගිය 27 වැනිදා කරන ලද විමසීම සම්බන්ධයෙන්, අණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ නීතිපතිවරයාගේ භූමිකාවට අනුකූලව එම කරුණ පිළිබදව මතයක් ප්‍රකාශ කිරිම යෝග්‍ය නොවන බව ස්වකීය අදහස වන බව නීතිපති ජයන්ත ජයසුරීය මහතා කථානායක වරයා වෙත ලිපියක් මගින් දැනුම් දී ඇති බව කථානායක කර්යාලය නිවේදනය කර සිටියි.
එම නිවේදනය හා නීතිපතිවරයාගේ ලිපිය පහතින්..