FAST NEWS

24×7 Around the Globe

අගමැති මහින්ද මුදල් අමාත්‍යාංශයේ වැඩ භාර ගනියි – විශේෂ ප්‍රකාශයක් සිදු කරයි..

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මීට මඳ වේලාවකට පෙර මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයයේ වැඩ බාර ගත් බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසයි.
ඉන් අනතුරුව එ මහතා මෙ වන විට ජාතිය අමතමීන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමීන් සිටියි.