FAST NEWS

24×7 Around the Globe

එජාපයේ දුනේෂ් ගන්කන්ද මහතා ඇමති ධුරයක දිව්රයි..

රත්නපුර දිස්ත්‍රික්ක එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දුනේෂ් ගන්කන්ද මහතා පරිසර රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිව්රුම් බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කර සිටියි.