FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අනිද්දා (01) රැස්වෙයි…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අනිද්දා (01) පස්වරු 04.00 ට රැස්වීමට නියමිතය.
ශ්‍රීලනිප තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා ප්‍රකාශකර සිටියේ මෙහිදී පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබදව සාකච්ඡා කිරීමට නියමිත බවයි.
ජාතික ආණ්ඩුව සමඟ එක්ව සිටි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත‍්‍රීවරුන් පිරිස රජයෙන් ඉවත් වීම, නව අග්‍රාමාත්‍යවරයෙක් පත්කිරීම ආදී කරුණු පිළිබදව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇත.