FAST NEWS

24×7 Around the Globe

සන්ධානයෙන් පත්වූ මන්ත්‍රීවරු මහින්දගේ පාර්ශ්වය වෙනම රැස්වෙති.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් පිරිස බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ කොළඹ පිහිටි නිල නිවසේචී අද (20දා) වෙනමම රැස්වී තිබෙන බව වාර්තාවෙයි.

මේ සඳහා මෙවර පාර්ලිමේන්තුවට සන්ධානය නියෝජනය කරමින් පත්වූ මන්ත්‍රීවරු 60-65ත් අතර පිරිසක් එක්ව සිටින බව වාර්තාවෙයි.