FAST NEWS

24×7 Around the Globe

කොල්ලුපිටියේ දැඩි රථ වාහන තදබදයක්..

‍නව අග්‍රාමාත්‍යවරයෙක් පත් කිරිමට විරෝධය පල කරමීන් “යුක්තියේ ජන හඬ මැයෙන්” එක්සත් ජාතික පක්ෂය ආරම්භ කර ඇති විරෝධතාවය හේතුවෙන් කොල්ලුපිටිය ආශ්‍රීත මාර්ගයන්හි දැඩි රථවාහන තදබදයක් පවතින බව වාර්තා වේ.