FAST NEWS

24×7 Around the Globe

සී.ජේ.පී සිරිවර්ධන මහතාව නව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා ලෙස පත් කිරිම අත්හිටුවයි..

නව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා ලෙස මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයකු වන සී ජේ පී සිරිවර්ධන මහතා පත් කිරීමට පෙරදි කැබිනට් මණ්ඩලය ගෙන තිබු තීරණය අත්හිටුවිමට අද (30) රැස්වු නව රජයේ කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව කැබිනට් මණ්ඩල ආරංචි මාර්ග කියයි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛත්වයෙන් අද (30) මෙම පළමු කැබිනට් රැස්විම පැවැත්වුණි.