FAST NEWS

24×7 Around the Globe

ජනපති ආරක්ෂක අංශයේ වැඩ බැලීමට පොලිස් අධිකාරී ඩබ්ලිව්.පී නෝමන් සිල්වා…

ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ වැඩ බලන අධ්‍යක්ෂ ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්.පී නෝමන් සිල්වා මහතා පත්කිරීමට පොලිස්පති පූජිත ජයසුන්දර මහතා නියෝග ලබාදී ඇත.