FAST NEWS

24×7 Around the Globe

නව රජයේ පළමු කැබිනට් අමාත්‍ය රැස්විම පැවැත්වෙයි..

නව රජයේ පළමු කැබිනට් රැස්වීම අද (30) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් සහභාගිත්වයෙන් පැවත්වුණූ බව රජයේ මාධ්‍ය ප්‍රකාශක මහින්ද සමරසිංහ මාධ්‍ය වෙත සඳහන් කළේය.