FAST NEWS

24×7 Around the Globe

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් පහතට…

අද (30) දිනයේත් එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 175.56 ක් ලෙසින් පහත වැටී තිබුණි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව ඩොලරයක විකුණුම් මිල ඒ ආකාරයට සටහන්ව තිබුණි.
පසුගිය සැප්තැම්බර් 21 වනදා රුපියල් 170 සීමාව ඉක්මවා ගිය අතර අද (30) දිනයේ දී එය පළමු වරට රුපියල් 175 සීමාව ඉක්මවා යනු ලැබීය.