FAST NEWS

24×7 Around the Globe

මින් ඉදිරියට ඉන්ධන මිල සූත්‍රය නෑ

මින් ඉදිරියට ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක නොවන බව මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (30) කොළඹ පැවති මාධ්‍ය හමුවකදි සඳහන් කළේය.
එසේම ආර්ස.සම්බන්ධන් මහතාගෙන් විපක්ෂ නායක ධුරය ඉවත් කිරිමට අදහස් නොකරන බවද හෙතෙම මෙහිදි සඳහන් කළේය.