මත්තේගොඩ ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් තිදෙනා පාදුක්ක ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ නිවෙස් තුළදී අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකිවී ඇත.
මෙහිදී රුපියල් ලක්ෂ 93ක පමණ මුදලක් සහ රුපියල් ලක්ෂ 493 ක් පමණ වටිනා රන් භාණ්ඩ වළ දමා තිබියදී සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
පසුගිය සිකුරාදා මෙම කොල්ලකරුවන් පිරිස විසින් අදාළ රාජ්‍ය බැංකුව කොල්ලකා පළා ගියේය.
පොලිසිය විසින් නිකුත් කළ මීට අදාළ පොලිස් නිවේදනය…









