FAST NEWS

24×7 Around the Globe

ජනපති තනාපතිවරු හා මහ කොමසාරිස්වරු දැනුවත් කරයි..

රටේ පවතින තත්ත්වය පිළිබඳව විදෙස් තානාපතිවරුන් හා මහ කොමසාරිස්වරුන් දැනුවත් කිරීමට ඊයේ (29) ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.
ශ්‍රී ලංකාවේ සිටින සියලුම විදෙස් තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන් ජනපති ලේකම් කාර්යාලයට කැඳවා පසුව ඔවුන් සමග ජනපතිවරයා මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක නිරත වි තිබේ.