FAST NEWS

24×7 Around the Globe

පක්ෂ නියෝජිත හමුවක් අද (30 ) පෙරවරුවේ..

කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නියෝජිත හමුවක් අද (30 )පෙරවරු 11 ට පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව කථානායක කාර්යාලය සඳහන් කරයි.
රටේ පවතින වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරිමේ අරමුණින් එම හමුව පැවැත්වෙන බව පැවසේ.
උදෑසන 11ට පාර්ලිමේන්තුවේදී එම හමුව පැවැත්වෙන බව ද, කථානායක
ඒ සඳහා සියලු පක්ෂ නියෝජිතයින් වෙත ආරාධනා කර ඇතැයි ද, එම කාර්යාලය‍ කියයි.