FAST NEWS

24×7 Around the Globe

නව ආණ්ඩුවේ ඇමති මණ්ඩලය දිව්රුම් දෙයි..(update)

නව ආණ්ඩුවේ ඇමැති මණ්ඩලය දිවුරුම් දීම මීට සුළු  වේලාවකට පෙර ආරම්භ විය.
මහින්ද රාජපක්ෂ – මුදල් හා ආර්ථික කටයුතු
නිමල් සිරිපාල ද සිල්වා – ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා
සරත් අමුණුගම – විදේශ කටයුතු
මහින්ද අමරවීර – කෘෂිකර්ම
විජයදාස රාජපක්ෂ – අධ්‍යාපන හා උසස් අධ්‍යාපන
රංජිත් සියඹලාපිටිය – විදුලි බල හා පුණර්ජනනීය බලශක්ති
මහින්ද සමරසිංහ – වරාය හා නාවික කටයුතු
විජිත් විජයමුණි සොයිසා – ධිවර, සාගර සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය අර්ථික කටයුතු
ෆයිසර් මුස්තාපා – පළාත් සභා, පළාත් පාලන හා ක්‍රීඩා
ඩග්ලස් දේවානන්ද – පුණරුත්තාපන, නැවත පදිංචි කිරීම්, උතුරු සංවර්ධන සහ හින්දු කටයුතු
ඩග්ලස් දේවානන්ද – පුනරුත්තාපන, නැවත පදිංචි කිරීම්, උතුරු සංවර්ධන සහ හින්දු කටයුතු
ආරුංගම් තොන්ඩමන් – කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජාසංවර්ධන
වසන්ත සේනානායක – සංචාරක සහ වනජීවී
වඩිවේල් සුරේෂ් – වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය
ආනන්ද අලුත්ගමගේ – සංචාරක සහ වනජීවී නියෝජ්‍ය අමාත්‍ය