පාර්ලිමේන්තු ප්‍රජාතත්න්ත්‍රවාදය ස්ථාපිත කරන්නැයි ඉල්ලා “නිදහස වෙනුවෙනු නැගි සිටිමු ” යැයි විරෝධය පල කිරිමක් හෙට (30) පස්වරු 01 ට ලිබර්ටි වටරවුමේදි සිදු කරන බව එක්සත් ජාතික පක්ෂය නිල ටිව්ටර් ගිණූමෙහි පණිවිඩයක් තබමීන් ප්‍රකාශ කර සිටියි.
එ සඳහා පස්වරු 01 ට අරලියගහ මන්දිරය වෙත පැමීණෙන ලෙස එම පණිවිඩයෙන් ඉල්ලා සිටියි.









