FAST NEWS

24×7 Around the Globe

වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස ජවිපෙන් ඉල්ලීමක්…

මේ වනවිට ලංකාවේ පවත්නා දේශපාලන අර්බුදයට විසඳුම් සෙවීමට වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස ජනතා විමුක්ති පෙරමුණ විසින් කථානාක කරූ ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කර සිටියි.
ජනතා විමුක්ති පෙරමුණේ සියලුම මන්ත්‍රීවරුන්ගේ අත්සන් සහිතව ලිපියක් යොමුකරමින් ඔවුන් කථානායකවරයාගෙන් මෙම ඉල්ලීම සිදුකර ඇත.
අදාළ ලිපිය පහතින් දැක්වෙයි.