FAST NEWS

24×7 Around the Globe

අමීත් වීරසිංහට ඇප..

මහනුවර දිගන ඇතිවූ නොසන්සුන් තත්ත්වය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහව ඇප මත මුදා හැරිමට මහනුවර මහාධිකරණය අද (29) නියෝග කළේය.