FAST NEWS

24×7 Around the Globe

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විදේශ මාධ්‍යවේදීන් කැඳවයි..

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ විදේශ මාධ්‍යවේදීන් අතර හමුවක් අරලියගහ මැඳුරේදී තව සුළු මොහොතකින් ඇරැඹිමට නියමිත අතර මෙම මාධ්‍ය හමුවට සහභාගීවීම සඳහා විදේශ මාධ්‍යවේදී රැසක් අරලියග මන්දිරයට පැමිණ සිටින අයුරු දැක ගත හැකිය.