FAST NEWS

24×7 Around the Globe

රජයේ නව මාධ්‍ය ප්‍රකාශකවරු ලෙස කෙහෙළිය හා සමරසිංහ පත් වෙති..

රජයේ නව මාධ්‍ය ප්‍රකාශකවරු ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල සහ මහින්ද සමරසිංහ මහත්වරු පත් කර ඇති බව රජයේ ආරංචි මාර්ග පවසයි.