FAST NEWS

24×7 Around the Globe

වඩිවේල් සුරේෂ් රනිල්ගේ සහායට..

එක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා නැවතත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවි සහයෝගය පල කර තිබේ.
ඊයේ (28) දිනයේදී ඔහු නව අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවී සහයෝගය පල කරන බවට පැවසුණද නැවතත් ඔහු එක්සත් ජාතික පක්ෂයට පැමිණි බව එම පක්ෂ ආරංචි මාර්ග කියයි.