FAST NEWS

24×7 Around the Globe

එජාප මන්ත්‍රී වඩිවේල් ⁣සුරේෂගේ සහාය අගමැති මහින්දට..

බදුල්ල දිස්ත්‍රික්  එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා අද (28) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට  සිය සහය පළ  කර තිබේ.
නුගේගොඩ විජේරාම පිහිටි අග්‍රාමාත්‍යවරයාගේ  නිවසේදී  හමුව මෙම සහය පළ කර තිබේ.