FAST NEWS

24×7 Around the Globe

එජාපය දෝෂාභියෝගයකට සැරසෙයි..

නව අග්‍රාමාත්‍යවරයෙක් පත් කරමීන් හදිසියේ ඇති වූ දේශපාලනික බල පෙරළියට එරෙහිව දෝෂාභියෝගයක් අත්සන් කිරීමට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුගේ සූදානමක් පිළිබඳව වාර්තා වේ.
ඒ බව සඳහන් කරමින් එක්සත් ජාතික පක්ෂව සිව නිල ෆේස්බුක් පිටුවට වීඩියෝ සහ ඡායාරූප එක් කර තිබේ.