FAST NEWS

24×7 Around the Globe

එයාර් ඒෂියා කොළඹ හා තායිලන්තය අතර සෘජු ගුවන් ගමන් අරඹයි..!

දෙසැම්බර් 14 දා ශ්‍රී ලංකාවේ කොළඹ හා තායිලන්තය අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට එයාර් ඒෂියා ගුවන් සේවය කටයුතු කර ඇත.
එ අනුව එදින සිට වාර හතරක් එම ගුවන් සේවය සිය මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතය බවත් ,එක් ගමන් වාරයක් සඳහා රුපියල් 13999 ක මුදලක් අය කරන බවත් එම ගුවන් සේවය පවසයි.
එයාර් ඒෂියා මේ වන විට කොළඹ සිට මැලේසියාවේ ක්වාලාලම්පූර් දක්වා ගුවන් මෙහෙයුම් සිදු කරයි.