FAST NEWS

24×7 Around the Globe

අලි රෝෂාන්ට විශේෂ මහාධිකරණයේදි අධි චෝදනා භාර දෙයි..

නීති විරෝධී අයුරින් අලි ඇතුන් රඳවා තබා ගැනීමේ චෝදනා මත  අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නිරාජ් නිරෝෂන් නොහොත් අලි රෝෂාන් නමැත්තාට අද (26) විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේදි අධි චෝදනා භාර දුන් බව අධිකරණ වාර්තාකරු පවසයි.