FAST NEWS

24×7 Around the Globe

ජාතික පොලිස් කොමිෂන් සභාවේ කාලය තවදුරටත් දිර්ඝ කිරිමට තීරණයක්..

ජාතික පොලිස් කොමිෂන් සභාවේ කාලය තවදුරටත් දිර්ඝ කිරිමට කථානායක කරූ ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) පස්වරුවේ  රැස්වුණු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව තීරණය කර තිබේ.
ඒ අනුව පොලිස් කොමිෂන් සභාව ඇතුළු කොමිෂන් සභාවන්හි වත්මන් සමාජීකයින්ගේ ධුර කාලය වයස අවුනරු 80 ක උපරීම සිමාවට යටත්ව තවදුරටත් දිර්ඝ කිරිමට මෙහිදි තිරණය වි තිබේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තවදුරටත් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කොට අවසන් තීරණයකට පැමීණිමටද මෙහිදි එකඟතාවයකට පැමීණ තිබේ.