FAST NEWS

24×7 Around the Globe

තහනම් උත්තේජක ලැයිස්තුව සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය

තහනම් උත්තේජක ද්‍රව‍්‍ය ලැයිස්තුව ඇතුළත් අති විශේෂ ගැසට් පත්‍රය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ලෝක තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය විසින් වසරක් පාසා ක්‍රීඩකයින් විසින් භාවිතා නොකළ ද්‍රව්‍ය හා තහනම් ක්‍රම අඩංගු ලැයිස්ත්‍රවක් ප්‍රකාශයට පත් කරනු ලබයි.
ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා විසින් අදාළ යෝජනාව ඉදිරිපත් කරනු ලැබීය.