FAST NEWS

24×7 Around the Globe

ජවිපෙ කේ. ඞී. ලාල්කාන්ත මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වෙයි.

බස්නාහිර පළාත් සභා ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී කේ. ඞී. ලාල්කාන්ත සිය පළාත් සභා මන්ත්‍රීධුරයෙන් ඉවත්ව වීමට තීරණය කර අැත. ඒ පිළිබඳ ලිපිය පළාත් ලේකම්වරයාට යැවූ බවයි අප කළ විමසීමකදී ඔහු පැවසීය.

ඔහු මෙවර මහ මැතිවරණයට ජනතා විමුක්ති පෙරමුණෙන් බස්නාහිර දිස්ත්‍රික්යෙන් තරගකර පාර්ලිමේන්තුවට තේරී පත්වීමට නොහැකි විය.