FAST NEWS

24×7 Around the Globe

නාලක ද සිල්වා අද (25) පස්වැනි වතාවටත් සී.අයි.ඩී යට..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධියේ පරීක්ෂණවලට අදාළව,ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අද (25) පස්වන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණීමට නියමිතයි.
පෙරේදා (23) 04 වන දිනටත් පැය 06 කට ආසන්න කාලයක් ඔහුගෙන් එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශයක් ලබා ගත් අතර , එ අනුව පැය 34 කට ආසන්න කාලයක් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.