FAST NEWS

24×7 Around the Globe

ලෝකයෙන්ම සංචාරය කිරීමට හොදම රට ලෙස ශ්‍රී ලංකාව අංක එකට..

ලෝකයේ රටවල් අතරින් සංචාරය කිරීම සදහා ‍හොඳම රට ලෙස ශ්‍රී ලංකාව අංක එකේ ස්ථානයට පත්ව තිබේ.
ලෝක ප්‍රකට සුප්‍රසිද්ධ සඟරාවක් වන Lonely Planet විසින් වසරක් පාසා මෙම ශ්‍රේණිගත කිරීම සිදුකරනු ලබයි.
එහි 2019 වසර සදහා වන ප්‍රථම ස්ථානය ලංකාවට හිමිව තිබෙන අතර ශ්‍රී ලංකාවට අමතරව සිම්බාබ්වේ, පැනමා, කජිගිස්තානය යන රටවල් මුල් සථාන 05 අතර සිටී.
Lonely Planet පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ අවම පිරිවැයක් යටතේ සංචාරය කිරීමට අවස්ථාව තිබෙන බවයි.