FAST NEWS

24×7 Around the Globe

මාළිගාවත්ත ප්‍රදේශයේ මාර්ග කිහිපයක වාහන ගමනාගමනය සීමා කරයි..

අද (23) පස්වරු 12.30 සිට මාළිගාවත්ත ප්‍රදේශයේ මාර්ග කිහිපයක රථ වාහන ගමනාගමනය සීමා කිරීමට පොලිසිය කටයුතු කර ඇත.
ඒ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින ක්‍රිකට් තරඟය හේතුවෙනුයි.