FAST NEWS

24×7 Around the Globe

විමල්ගේ බිරිය යළිත් අද එෆ්සීඅයිඩියේ.

විමල් වීරවංශ මහතාගේ බිරිය ශෂී වීරවංශ අද පොලිස් අපරාධ මූල්‍ය කොට්ඨාසයට කැඳවා ඇතැයි පොලිස් ආරංචි කියයි.

ජාතික හැඳුනුම්පත් දෙකක්ද ව්‍යාජ ගමන් බලපත්‍රද ළඟ තබාගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මීට පෙර ඇගෙන් හා විමල් වීරවංශ මහතාගෙන් එෆ්සීඅයිඩිය ප්‍රශ්න කළේය.