මාතර – ඌරුබොක්කේ වෙඩි තැබිමකින් පුද්ගලයෙක් මරුට..

මාතර – ඌරුබොක්කේ වෙඩි තැබිමකින් පුද්ගලයෙක් මරුට..

අද (22) පෙරවරු 09 ට පමණ මාතර – ඌරුබොක්ක – හුලංකන්ද – දම්පහල මාර්ගයේදි සිදුවූ වෙඩි තැබීමකින් 44 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් ඇති බව පොලිසිය පවසයි.
යතුරුපැදියකින් ගමන් කළ පුද්ගලයෙකුට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවද පොලිසිය කියයි.