FAST NEWS

24×7 Around the Globe

ඇඹිලිපිටිය- කොළඹ පෞද්ගලික බස් රථ හිමියන් වර්ජනයක් අරඹයි..

ඇඹිලිපිටිය – කොළඹ පෞද්ගලික බස් රථ හිමියන් මේ වනවිට වර්ජනයක් දියත් කර ඇති බව වාර්තා වෙයි.
ඒ, ඊයේ (21) දිනයේදී කොළඹ ප්‍රධාන බස් නැවතුම්පොලේදී මොනරාගල බස් රථයක රිය සහායකයෙකුට පහරදීමේ සිද්ධියක් මුල් කර ගනිමින්ය.