FAST NEWS

24×7 Around the Globe

අගමැතිවරයා දිවයිනට පැමිණෙයි…

ඉන්දියාවේ තෙදින නිල සංචාරයක යෙදුණු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස අද (21) නැවතත් දිවයිනට පැමිණ ඇත.
අගමැතිවරයා ඇතුළු පිරිස ඊයේ (20) රාත්‍රී ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයට ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි තිබේ.
ඉන්දීය සංචාරය අතරතුරදී රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර හමුවක්ද සිදුවිය.