FAST NEWS

24×7 Around the Globe

මාලි රාජ්‍යයේ සාම සාධක නිළධාරී කලන අමුණුපුර මහතාව නැවත කැදවයි…

මාලි රාජ්‍යයේ සාම සාධක රාජකාරී ඉටු කිරීම සඳහා එක්වූ ශ්‍රී ලංකා හමුදා කණ්ඩායමේ අණදෙන නිලධාරීවරයා වන ලුතිතන් කර්නල් කලන අමුණුපුර මහතා නැවත සිය රටට ගෙන්වාගන්නා ලෙස එක්සත් ජාතින්ගේ සංවිධානය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර ඇත.
අමුණුපුර මහතා සම්බන්ධයෙන් මතුව ඇති බව පැවසෙන මානව හිමිකම් චෝදනා පිළිබදව ‍වාර්තාවීමත් සමගින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.