මාළිගාවත්තේ වෙඩි තැබිමකින් තරුණයෙක්ට තුවාල..

මාළිගාවත්තේ වෙඩි තැබිමකින් තරුණයෙක්ට තුවාල..

කොළඹ මාළිගාවත්ත ජුම්මා මස්ජිඩ් පාරේදී  යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු සිදුකළ වෙඩි තැබීමකින් තුවාල ලැබූ 24 හැවිරිදි තරුණයෙකු ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.