FAST NEWS

24×7 Around the Globe

ආර්ථික සංවර්ධනය කාලීන විසදුම් සෙවිමට හිටපු ජනපතිගෙන් කමීටුවක්..

ඒකාබද්ධ විපක්ෂයේ ඉල්ලීම අනුව ආර්ථික සංවර්ධනය සඳහා කෙටි හා දීර්ඝ කාලීන විසඳුම් ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට උපදෙස් දෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ත්‍රිපුද්ගල විද්වත් කමිටුවක් පත්කර ඇත.
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, සුරැකුම්පත් හා විනිමය කොමිසමේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා සහ හිටපු අගමැති ලේකම් එස්. අමරසේකර මහත්වරු එම කමිටු සාමාජිකයෝ වෙති.