FAST NEWS

24×7 Around the Globe

පොල්ගහවෙල සිට මහවට ද්විත්ව දුම්රිය මාර්ගයක්..

උතුරු දුම්රිය මාර්ගයේ පොල්ගහවෙල සිට මහව දක්වා ද්විත්ව දුම්රිය මාර්ගයක් ඉදිරි කිරිමට අවධානය යොමුව ඇති බව දුම්රිය දෙපාර්තුමේන්තුවේ නව සාමාන්‍යාධිකාර ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
ඊට අමතරව කුරුණෑගල සිට කොළඹට කාර්යාල දුම්රියක් ආරම්භ කිරිම සඳහා නව බලවේග කට්ටලයක් ඉතා නුදුරේම ලබාදෙන බවද කුරුණැගල ස්ථානයේ පැවති පිළිගැනිමේ උත්සවයකට එක් වෙමීන් හෙතෙම මෙ බව පැවසීය.